Nosalena senehasa volume 2 part 2

Page 171

මෙොසැමලෙ මසමෙහස

605

"තාරක... මට මේ ෙැන් පසිඳුමගන් ඊමේල් එකක් ආව විස්තර කියල... මම ඒක ෙැක්ක ගමන් මේ කතා කරන්මෙ... මම මකළින්ම කියෙව.. සල්ලි වල කිසිම ර ්ෙයක් ෙෑ... සමාධිට මෙන්ෙ පුලුවන් මහොඳම ට්‍රීට්මනමන්ට්මන එක තිමයෙ තැෙට එයාව අරන් යන්ෙ.. මලෝමක මකොමහේ වුෙත් කමක් ෙෑ... වියෙේ සේර්ර්ණමයන්ම මම බලා ගන්ෙේ... පිටරටකට යන්ෙ ඕෙ ෙේ තව ඕෙ මකමෙක් එක්ක යන්ෙ.. වියෙම කිසිම ර ්ෙයක් ෙෑ... මට ඕෙ සමාධිට මෙන්ෙ පුලුවන් මහොඳම ට්‍රීට්මනමන්ට්මන එක මෙන්ෙ.. සමාධි කියන්මෙ රටට විතරක් මෙමමයි... මුලු මලෝමකටම වටිෙ සේපතක්... අපි සමාධිව මකොමහොම හරි සනීප කරගන්ෙ ඕෙ...." සුධීර තිරසාර මලස කීමේය. "අමන් සුධීර මාමම... මාමට තෑන්ක් කරන්ෙ මම ළඟ වචෙ ෙෑ..." ප්‍රීති සංමේගයට පත් තාරක කීමේය. "මට තෑන්ක් කරන්ෙ ඕෙ ෙෑ තාරක.. මම මේක කරන්මෙ මගොඩක් සතුටකින්... ඔයයි සමාධියි මවනුමවන්... එමහෙේ තාරක.. වැඩ කටයුතු ලෑස්ති වුොම මට කියන්ෙ... මහොඳෙ?...." "මහොඳයි මාමම..." තාරක කෘතඥතා ර්ර්වකව කීමේය. සමාධිමේ ඇමසේ ලිේමෆෝමාවට අව ය විකිරණ චිකිත්සාව සැපයීම මකොළඹ රසිද්ෛ පුද්ගලික මරෝහලක සිදු කිරීමට සියලු කටයුතු ඇමේ ධවෙයවරයා සේපාෙ​ෙය කමල්ය. මේ සඳහා විම ේෂ විකිරණ විම ේෂඥ ධවෙයවරමයකුමේ උපමෙස් සහ ක්‍රමමේෙය ලබා ගැනීමට සිදු විය. විකිරණ චිකිත්සාව සඳහා සමාධිට මකොළඹ එම මරෝහලට යාමට සිදු විය. ලිේමෆෝමාවට ඉක්මනින් රතිකාර කල යුතු නිසා මූලික රසයානික රතිකාර කරෙ කාලමේදී ඇයට දිෙ මෙකක් මමම විකිරණ චිකිත්සාව සඳහා යාමට සිදු විය. රසායනික චිකිත්සා ඖෂෛ නිසා ාරීරිකව දුබල වි සිටිෙ සමාධිට මකොළඹ ගමෙ එතරේ පහසු


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.