Nadee

Page 1

නදී මං තවමත් මඟ බලාගෙන.ගේ ගෙල්ල එනවයි කිව්ව ගවලාව පහු ගවලා දැන් පැයෙටත් ලං ගවලා.ඒත් තාමත් නෑ.ඔරගලෝසුගව් ෙටු ෙැරගෙන එෙත් නතර ගවලාද මන්දා.කියද්දි කිව්ගව නේ හරියට ඒ ගවලාගව මුණ ෙැගහන්න ඕන තරේ හදිස්සියකින් වගේ.ගමොනා උනත් මට එන්න කිව්ගව මාව දැෙලම ෙතා ෙරන්න ඕනෙමක් ඇති හින්දගන්.හිත චුට්ටක් විතර රිදුනත් මම ඒෙ ොනෙට ගනොගෙන බලාගෙන හිටියා.තව ගෙොච්චර නේ ගවලා බලං ඉන්නද ගමගහම.ඒ මදිවට ගෆෝන් එෙත් ඕෆ් ෙරගෙනගන.අගන් එන්නගෙො ඉක්මනට නදී.මම මටම ගෙොඳුරනවා. අද ගවනෙේ ඉවසගෙන හිටිගය ගෙොගහොමද කියලා හිතා ෙන්න බෑ තවමත් මට.නදී එදා මට ෙතා ෙරද්දි මගෙ ඇස් ගදෙ ගතත් ගවලා ගියා කියලා නේ මට ගහොඳට මතෙයි.එදා,පහුගිය බදාදා ගෙෝල් එෙ ෙත්ගතත් නදී.මගෙ ගෆෝන් එගෙත් ක්ගරඩිට් තිබුගන නෑ. "ගහගලෝ.ගුඩ් ඊවිනින් අමිල අයිගය. ....." නදී එගහම කියලා හැමදාමත් මට කියන නික් ගන්ේ එෙත් කිව්වා. "ඔන්න ඉතින් අදත් කිව්ව ගන්ද ඒෙ. හැබැයි මං තරහ ගවනවා ගහොඳද? චූටි ......" මං ගෙොඩාක් දුෙ හිතුනු විදියට ගහමිහිට කිව්වා. "අගන්... හරි හරි ඉතින්.මං විහිළුවටගන කිව්ගව.ගේ ගෙොල්ලා නේ හරිම නරෙයි.විහිළුවක් වත් ගත්රුේ ෙන්ගන නෑ.මං තරහයි ඔයත් එක්ෙ." නදීට දුෙ හිතිලා වගේ.ඔන්න දැන් තමයි ගවලාව.


"හරි ඉතින් පැටිගයො.මමත් විහිළුවට තමයි ඉතින් එගහම කිව්ගව.තරහ නෑගන මා එක්ෙ?..." මම හීනියට ගෙල්ලව සනසන්න ෙත්තා. "මං තරහ නෑ.මට ඔයත් එක්ෙ තරහ ගවන්න දුෙයි අමිල අයිගය.ඒෙ ඔයා දන්නවගන.ඒෙ ගනගමයි.දැන් අහන්නගෙො ඉතින් ඇයි මං ෙතා ෙගල් කියලා..." නදී ආගයත් කියනවා. "මං දන්නවා ඔයා මාත් එක්ෙ තරහ ගවන්ගන නෑ කියලා...හා ඉතින් කියන්නගෙො පැටිගයො ගේ අගව්ලාගව ඇයි මාව මතක් උගන් කියලා?" "මට ඔයාව මීට් ගවන්න ඕන අමිල අයිගය.ප්ලීස්...මට ආසයි ඔයාව මගෙ ඇස් ගදගෙන්ම දැෙලා ෙතා ෙරන්න.එන්න පුළුවන්ද ඔයාගෙ චූටි .....ව මුණ ෙැහිලා යන්න.එෙම එෙ දවසෙට.ප්ලීස්...?" ගදයියගන්...මට දැගනනවා මගෙ හුස්ම හිර ගවනවා වගේ.අදහා ෙන්න වත් බෑ.ගෙොගහොමද ගේ පුංචි ගෙල්ල මගෙ හිතට ගේ තරමක් ලං උගන්.අපි ෙතා ෙරන්න පටන් ෙත්ගතත් ගේ ඊගය ගපගේදා.එතෙේ මං දන්ගන නෑ ෙට හඬ වත්.එගහව් ඔයාට ආස හිතුනද මාව ඔය නිල් ෙැට ගදගෙන් දැෙ ෙන්න රත්තරං. "ඇයි ෙතා ගනොෙරන්ගන...එන්න බැරිද?...ෙමක් නෑ එගහනේ අමිල අයිගය.මං තරහා නෑ.මට ඔයාට බල ෙරන්න බැහැගන." පව්... උඹ අර අහිංසකීගෙ පුංචි හිත තැලුවා ගන්ද ගමෝඩගයෝ...මගෙ හිත මට බනිනවා.නෑ...මං ෙවමදාෙවත් එයාගෙ හිත තලන්ගන නෑ.මං මටම ගපොගරොන්දුවක් උනා.මට සමා ගවන්න නදී.මං ඔයාව රිද්දන්ගන් නෑ.ඔයාව රිද්දලා මගෙ හිත හදා ෙන්න මට බෑ.


"දුෙ හිතුනද නදී? අගන් සමා ගවන්න දුෙ හිතුනා නේ.මට කියා ෙන්න ගදයක් නෑ රත්තරන්.මට අදහා ෙන්නත් බෑ.ඒෙයි ෙතා ෙගල් නැත්ගත.අගන් මට සමා ගවන්න.එන්නේ පැටිගයො.ඔයා කියන ඕගනම තැනෙට එන්නේ මං.මට තැනක්,දිනයක් කියන්නගෙො ඉතින්..." අගන් මගෙ සුදු මැණිගෙගෙ පුංචි සඳ වත හිනාවකින් පිරීයන්.මං ඉත සිතින් ප්රාේථනා ෙලා. "මං දන්නවගන්.මගෙ ගහොඳ අමිල අයියගන.උේමා...මං පස්ගස මැගසේජ් ෙරන්නේ.දැන් මං තියන්නද .......?" ගදයියගන්...ඉස්සර මට නිෙමට වත් උේමා කියන්න ගදන්ගන නැතුව ඊයා කිව්ව ඔයා මට දැන් උේමා ගදන්නත් පටන් අරගෙනද නදී... "තියන්න පැටිගයො එගහනේ.පරිස්සමින් ඉන්න.බුදුසරණයි. චුටි ....." තවමත් එයාට කියා ෙන්න බැරි උන අසීමිත ගසගනහස හදවතට තුරුල් ෙරගෙන මං කිව්ව ගහමිහිට.ඒෙ මගෙ ලඟින් ඉන්න ගෙගනක්ට වත් ඇගහන නෑගහන තරේ.ඒත් මං දන්නවා.ඔයාට ඇගහනවා මං කිව්ව එෙ. ඔයත් හරියට අේමගෙ තුරුගල උණුහුමට ගුලි ගවලා ගතොගඳොල් ගවවී හුරතල් ෙතා කියවන පුංචි ගෙල්ගලක් ොනයි නදී.කිසිම ගද්ෙ බරක් හෑල්ලුවක් නැතිව පිස්සු ෙතන්දර මහ ගෙොඩක් එෙතු ෙරගෙන ඔගහේ කියවනවා.ගවලාවෙට බැන ෙන්නවා ගදන්නට ගදන්නා පරාද ගනොගවන තරමට. එයා එක්ෙ ඉන්නගෙොට මමත් ඉන්ගන හරිම සැහැල්ලුගවන්.හිගත් තිගයන හැම ප්රශ්නයක්ම අමතෙ ගවනවා.ගෙෝල් එෙක් අරගෙන පැයක් හමාරක් ෙත ගවනවා


දැගනන්ගනත් නෑ.අන්තිමට "මං තියන්නේ අමිල අයිගය" කියලා කියනව ඇගහනගෙොට තමයි මතක් ගවන්ගන පැයක් විතර ෙත ගවලා ගිහින් කියලා.අගන් එපා කියල ෙෑ ෙහන්න තරේ හිතයි මට.ඒත් ෙවුද දන්ගන ඉතින් නදී මගෙමයිද කියලා. ේ​ේ...මගේ ගෆෝන් එෙ රින්ේ ගවනවා හීගනකින් වගේ ඇහුනා.නේබේ එෙ නදීගෙ.ඒ කියන්ගන ගෙල්ල මගෙ ලඟටම ඇවිදින්ද. ගමච්චර ගවලා හිගත් තිබුන ගසෝ සංො නිවීගෙන යනව මට දැනුනා. "ගමොෙද අමිල අයිගය අගන් ෙරන්ගන...කී සැරයක් ෙත්තද මං.ගේ තුන් ගවනි සගේ.හීන බලනවද ඔගතන්ට ගවලා ඉඳගෙන..?" දිය ඇල්ලක් ෙඩා හැගලන්න පටන් ෙත්තා වගේ.එෙ දිෙටම.ඔගතන්ට ගවලා ඉඳගෙන කිව්ගව ඔයාට මාව ගප්නවද නදී. "ගසොරි නදී...මට එදා ඔයා දුන්නු ගෙෝල් එෙ මතක් උනා.මට එදා මාත් එක්ෙ ෙතා ෙරපු පිස්සිව මතක් උනා." "පිස්සි...?...ආ ඉන්නගෙො මම එනෙේ.උඩ පැනල හරි අනිනවා ගටොක්ෙක් ඔයාට.ගෙොගහද ඉන්ගන ඔයා.මං දැන් ඇවිත් ගෙොඩක් ගවලා...ඉක්මනට එන්නගෙෝ.මට එපා ගවනවගන ගමගහම ඉන්න ගියාම ...... අගන්." ගවනදා වගේම අහිංසෙ තරවටුවක්.ඔක්ගෙොම ටිෙ එෙතු ෙරලා අද ගටොකු ගදතුන් සීයක් ෙන්න ගව්විද මන්දා...

"ඉන්න කිව්ව තැන තමයි මං ඉන්ගන පැටිගයො.ගමච්චර ගවලා ගහල්මට් එෙක් ඇතුලට රිංෙගෙන හිටිගය.දැන් චුට්ටෙට ෙලින් ඒගෙන් එලියට ආගව.ඔයාගන පරක්කු ගවලා තිගයන්ගන ඉතින්."


ඔයත් ඉන්ගන එතනම නේ ගෙෝ ඔයා නදී...මගෙ හිතට ඉවසුේ නෑ.හැංගිලා ඉන්න තැනකින් එන්නගෙො එලියට අගන්.මටත් වැඩිය දැන් ඔයාව දැෙ ෙන්න දඟලන්ගන මගෙ හිත.ටිෙක් ඉවසලා ඉන්න කියලා තරවටු ෙරන්න හිතයි මට. "හ්ේ​ේ...ගහල්මට් එගෙන් එලියට ආවට මට ඔයාගෙ ඇස් ගදෙ ගප්න්ගන නෑගන.සන් ේලාස් ගදෙට අද ගෙොල්ලා හරි ලස්සනයි." ඔයා ඒෙ කිව්වද නැත්නේ කියවුනාද? ඒ කියන්ගන ඔයාට මාව ගප්නවා.පුංචි දඟොරි ඇයි අගන් හැංගිලා ඉන්ගන.ගෙල්ගලක් පලගවනි වතාවට ලස්සනයි කිව්වමයි.මම ගෙොලේ එෙ චුට්ටක් උස්ස ෙත්තා. "ගහොර ගෙල්ල.දැන් වත් අගන් හැංගිලා ඉන්න තැනකින් එන්නගෙො එලියට.ඔයා මගෙ ලඟට එනෙේ මං සන් ේලාස් ෙලවන්ගන නෑ.." අගන් ඔය දඟොරෙම මගෙ ගනගමයිද රත්තරන්?.මං හැම ගදවිගයක්ටම හිතින් කිව්වා ඔයාව මටම උරුම ෙරලා ගදන්න කියලා... "පිස්සා...ඔගහොමම ඉන්න මං එනවා.හැබැයි මං ඇවිත් ෙතා ෙරනෙේම ඇස් ගදෙ පියාගෙන ඉන්න ඕගන.ඇස් ඇරිගයොත් ගහම මං ආපහු යනවා.පුළුවන්ද ඇස් පියාගෙන ඉන්න?"

ගදයියගන්...ගමච්චර ොලයක් හරි අමාරුගවන් ඉවසලා ගෙොගහොමද මං ඔයාව ආයිත් එලවා ෙන්ගන නදී.ඔයාව දකිනෙේ මට ඉවසිල්ලක් නෑ.ගෙොටින්ම කිව්ගවොත් දැන් නේ මට ඔයාව ගනොදැෙ ඉන්නම බෑ.


"හරි රත්තරන්.මං ඇස් පියාගෙනම ඉන්නේ.එන්නගෙො එගහනේ." අපමණ දුෙකින් මං ඇස් ගදෙ පියා ෙත්තා.ගේ ගෙගවන තත්පර කීපය ගෙවා ෙන්න ෙලින් මට ගේ සංසාගර ගෙවා ෙන්න පුළුවන් ගව්වි නදී.ෙමක් නෑ.ෙල්පයක් වත් මං ඉවසන්නේ.ගෙෝ ඉතින්.තවමත් නෑගන ඔයා.හදිස්සිගේම ගෆෝන් එගෙන් බීප් ගටෝන් එෙක් ඇහුනා.මං දන්නවා ඔයා දැන් තමයි ගෙෝල් එෙ ෙට් ෙගල්.ඒ කියන්ගන ඔයා මගෙ ලඟටම ඇවිදින්.ඒත් ඉතින් මට ෙතා ෙරන්නගෙො.මගෙ ඇස් ගදෙ පියාගෙනගන මං ඉන්ගන.ෙල්ප කීයක් මං ඉවසන්නද. "අගපෝ...භාවනාවක්ද අමිල අයිගය?.දැන් අරින්නගෙො ඉතින්.ගේ මං ඇවිත් ඉන්ගන"

ඇස්

ගදෙ

පුංචි සුරංෙනාවි මගෙ ලඟට ඇවිදින්.දැන් මට ඇස් අරින්න අවසරයිලු.ෙට හඬ ඇහුගන ඉස්සරහින් හින්දා මං එෙ පාරටම බැළුගව ඉස්සරහ.අගන්.....ගෙෝ ගදයියගන් ඔයා...මගෙ ඇස් ගදගක් ෙඳුළු පිරුනා.හීනියට ගදගෙොපුල් දිෙ ෙලාගෙන ආපු ෙඳුළු ෙැටයක් මං ඇඳගෙන හිටිය සුදු පාට ගඩනිේ ෙලිසමට වැටුනා.ටිෙ ගවලාවක් යනෙේ ඒ පැල්ලම එගහමම තිගේවි.තවත් ෙල්පයක් ගෙවීගෙන ගියා.මමත් ගනොදැනම මට ඉකි ෙැහුනා.ෙලා වැගව් බැේම එෙ පාරටම ෙඩාගෙන ගිහින් වාගෙ නවත්වා ෙන්න බැරි තරමට මගෙ දෑසින් ෙඳුළු ෙඩාගෙන හැගලන්න ෙත්තා.

"ඇයි අමිල අයිගය අඬන්ගන..? මට සමා ගවන්න අමිල අයිගය.අගන් ප්ලීස්...සමා ගවන්නගෙො රත්තරන්.මං විහිළුවටගන හැංගිලා හිටිගය.ඔයාට ඔය තරේ දුෙ හිගතයි කියලා දැනං හිටියා නේ මං කීයටවත් ගමගහම ෙරන්ගන නෑ අමිල අයිගය.ප්ලීස්.හිනා ගවන්නගෙො අගන්..."


නදීටත් දැන් ගත්රිලා වගේ මට දැනුනු දුෙ.පව් ගෙල්ලගෙ ඇස් ගදෙත් ගතමිලා.අගන් මට සමා ගවන්න නදී.මං ආගව ඔය නිල් ෙැට ගදෙ දුකින් පුරවන්න ගනගමයි නදී.සත්තෙයි.මගෙ ෙඳුළු වල ගප්නවද ගේ පිස්සගෙ හිත පුරා ඉහිරුණු ආදගේෙ තරම නදී... සෑගහන ගවගහසක් දරලා මං යාන්තමට හිනා ගවලා බැලුවා මගෙ වස්තුව දිහා.ගරෝස පාට ගදගෙොපුල දිෙ ෙඳුළු ෙලනවා.බිම බලාගෙන කිසිම සද්දයක් නෑ.ගතොල් ගදෙ ගවව්ලනවා.අගන්...ඔය පුංචි මූනු ගපොඩ්ඩ හිනස්සවන්න බලාගෙන මං ආගව නදී.ගමච්චර ොලයක් ගනොඉවසිල්ගලන් බලාගෙන හිටිගය ගේ ලස්සන මගෙ ඇස් ගදගෙන් දැෙ ෙන්නගන නදී.ඔය ඇස් ගදගක් ෙඳුළු පුගරෝගෙන මාව තවත් රිද්දන්ගනපා නදී. "මට සමා ගවන්න නදී...මට ඕනි උගන් ඔයාව අඬවන්න ගනගමයි.ඒත් මට ගෙොඩක් දුෙ හිතුනා රත්තරං.සත්තයි.මහා ගෙොඩක් දුෙ හිතුනා මට.අද ගවනෙේ මං ජීවත් උගනත් ඔයාව දැෙ ෙන්න නදී.ඊගය රෑ මං නිදා ෙත්ගතත් නෑ.රෑ තිස්ගසම ඇහැරගෙන මං අද ෙැන ෙල්පනා ෙලා.ඒෙයි මට ඒ තරේ දුෙ හිතුගන.ඒත් මං තරහ නෑ.මට බෑ ඔයත් එක්ෙ තරහ ගවන්න.මං දන්නවා.ඔයාටත් බෑ මාත් එක්ෙ තරහ ගවන්න.ගෙෝ බලන්න මගෙ ඇස් ගදෙ දිහා.ගේ ඇස් ගදෙ දිහාගව බලාගෙන ගන්ද ෙතා ෙරන්න ඕනි කිව්ගව.ේ​ේ...ගහොඳ ලමය වගේ හිනා ගවන්න චුට්ටක්.මගෙ හිත සැනගසන්න වත් හිනා ගවන්න චුට්ටක් රත්තරං.ප්ලීස්..."

ළා ගරෝස පාට ගවලා තිබුනු නදීගෙ පුංචි නිෙගටන් ගහමිහිට උස්සලා එයාව මගෙ දිහාට හරව ෙන්න ෙමන් එෙ දිෙටම මං කියවගෙන ගියා.නදීට කියන්න දහසකුත් ගද්වල් ඇති.ඒත් එයාට මුකුත්ම කියන්න ඉඩක් දුන්ගන නෑ මං.ගේෙ මහ පාර ගනොගවන්න මං ඔයාව මගෙ පපුවට තුරුල් ෙරගෙනයි ඔයාව සනසවන්ගන නදී.ඔය ඇස් වල ෙදූළු පිහදාන්ගන මගෙ තුරුලට අරගෙනයි


මං.ඒත් මිනිස්සු දැක්ගෙොත් ගමොනා කියාවිද.මිනිස්සුන්ට අගප් හිත් වල ලියැවිලා තිගයන ගද්වල් ආත්ම ොනෙට ගත්රුේ ෙන්න බැරි ගව්වි නදී.ඒ තරේ මිනිස්සු කුහෙයි.ගත්රුේ ෙන්න පුළුවන් මිනිස්සු ඉන්ගන අතගලොස්සක් විතරයි නදී.ඒත් මට ගේ මදි මගෙ පැටිගයො.හිතට ගහොඳටම මදි.අපමණ දුෙ දරාගෙන මං මගෙ රත්තරන්ව ටිෙක් ලං ෙර ෙත්තා.ගහමිහිට ඇස් ගදකින් ෙලන ෙඳුළු වැල් පිහලා දැේමා.ෙවුරු මට බැන්නත් ෙමක් නෑ නදී.මට ඔයාව ඊට වැඩිගයන් වටිනවා.ඒත් මට තවමත් ඇගඬනවා නදී.මං ගේ තරේ ගබොලඳයිද කියලා මට හිගතනවා. දුෙ හිගතනවා ඔයාගෙ ඇස් ගදෙ දිහාගව බලන්නවත් නදී.ඒ ඇස් මලානිෙ ගවලා.ටිෙ​ෙට ෙලින් ගෙොච්චර නේ සතුටින් හිනැගහන්න ඇතිද ගේ ඇස් ගපොඩි ගදෙ.හීනියට මගෙ හිත රිද්දලා ඔයා සතුටු වුනු තරේ.ඔය විදිහට මගෙ දිහාගව බලන්ගනපා නදී.ඒත්...මට ගමගහම ඇඬුනු පලියට ඇයි ඔයා අඬන්ගන.මං ගවනුගවන් දුක් විඳින්න තරේ ඔයා මගෙ ෙවුද නදී.ඔයා ෙවුද මගෙ.ඔයාව ලං ෙර ෙත්තට වත් ඔයා ගමොකුත්ම කිව්ගව නෑ.දෑහැට දැෙලා වත් නැතිව හිටි මං ගවනුගවන් ඇයි ගේ තරේ අඬන්ගන නදී.මට හිතන්න ගදන්න නදී.කිසිම ගදයක් මට ගත්රුේ ෙන්න බෑ.හිතට දැගනන එෙම එෙ ඇත්තට මමත් ඉඩ ගදන්නද නදී. "ගමතන ෙතා ෙරන්න බැහැගන රත්තරං.නගින්නගෙො.අපි යමු ගෙොගහට හරි ඈතෙට.ගිහින් නිදහගසේ ෙතා ෙරමු.තරහයිද මාත් එක්ෙ ඔයාව ඇගඬව්වට...?"

හරිම අමාරුගවන් මං වචන ටිෙක් ෙලපා ෙත්තා.නදී යාන්තමට හිනා ගවලා මා දිහා බලලා නැහැ කියන්න වාගෙ ඔලුව වැනුවා.දැනුයි හිත චුට්ටක් නිදහස් උගන් පැටිගයො.ඇත්තමයි.මං හරි බගයන් හිටිගය ඔයා මාත් එක්ෙ තරගහන ඇති කියලා.එන්න අපි යමු නදී. ෙවුරුත්ම නැති නිදහස් තැනෙට අපි යමු නදී.ඔයාට ඇති


තරේ ගේ ඇස් ගදෙ දිහාගව බලන් ඉන්න පුළුවන් තැනෙට අපි යමු.මගෙ හිත කියනවා. "යමු" බයික් එෙට නැඟලා තත්පර ොනෙට පස්ගස නදී ගහමිහිට මිමිණුවා.තවමත් ගේ ගෙල්ල අඬන එෙ නවත්තලා නෑ වගේ.අත් ගදෙත් හීතල ගවලා ගිහින්.මං ඒ අත් ගදෙ අරගෙන මගෙ ඉන ගදපැත්ගතන් දා ෙත්තා.අඬපු මහන්සියටමගදෝ මන්දා නදී මගෙ ඇඟට ගහේත්තු උනා.ෙවුරු දැක්ෙත් ෙවුරු ගමොනා කිව්වත් මට ෙමක් නෑ නදී.ඔයා ඔගහොමම ඉන්න.මං ඉන්නවගන ඔයාට.ඔයාට නරෙක් ගවන්න ගදන්ගන නෑ මං.තව ටිෙ ගවලාවක් ඉන්න.ඔය දුෙ මං තුනී ෙරන්නේ. ******************* පැය ගදෙක් විතර යද්දි අපි ෙන්ගනෝරුව පහු ෙරන ෙමන්.තව ටිෙ ගවලාවක් ඉවසන්න මගෙ පැටිගයො.ඔයා තවම ඉන්නවා ගන්ද මාත් එක්ෙ.සද්දයක් වත් නෑ.නදී එගහන් ආපු විදියටමයි තවමත්.මගෙ ඇඟට ගහේත්තු ගවලා පිස්සු ගෙල්ල ඉන්න අපූරුව.ඉන්නගෙො මං ගහොඳ වැඩක් ෙරන්නේ ගියාට පස්ගස. "නදී...ඔයා නිදාගෙනද ඉන්ගන...?"

මට ගලෝබ හිතුනා මගෙ මැණිෙව සද්ද නැතිව එක්ෙං යන්න. "හ්ේ​ේ..." බෙමූගණක් වගේ උත්තර දුන්නු හැටි විතරක් ගේ ගෙල්ල.ඒත් නිදාගෙන නේ ගෙොගහොමද ඔයා ෙතා ෙගල් නදී. "ඉතින් අගන්...නිදාගෙන නේ ගෙොගහොමද ෙතා ෙරන්ගන මාත් එක්ෙ.හීනයක් වත් බලන ෙමන්ද...?"


මහන්සියිද මන්දා...ඒත් අගන් මට පාළුයිගන රත්තරං ඔයා ෙතා ගනොෙරද්දි... "හ්ේ​ේ...මං ගේ ඉන්ගනත් හීගනෙද කියලා හිගතනවා මට අමිල අයිගය.අගන් මට හරි මහන්සියි අමිල අයිගය...මං ටිෙක් ගමගහමම ඉන්නද..තරහ නෑ ගන්ද...? ඔයා ඔගහොම ටිෙක් ගනගමයි.ආත්ම ොනක් ඉන්නේ කිව්වත් මං එපා කියන්ගන නෑ නදී.ඔයාට ඕනි නේ මගේ ජීවිගත්ම උනත් මං සින්නක්ෙගේටම ලියලා ගදන්නේ.ඒත් ගමොෙක්ද ඔයා ඉන්න හීගන නදී.අහන්න නේ හිගතනවා.ඒත් මට දුෙයි ඔය හිතට තවමත් ෙරදර ෙරන්න නදී.මං ඒෙ පස්ගස අහන්නේ නදී.මට හිතා ෙන්න බෑ.ඔයාගෙ හීගන මටත් කිව්ගවොත් මං ඔයාට ඒ හීගන හැබෑ ෙර ෙන්න උදව් ෙරන්නේ මට පුළුවන් විදියට නදී.මමත් ඉන්ගන හීගනෙ තමයි.ඒත් ඒ හීගන මං ෙවදා හරි දවසෙ හැබෑ ෙර ෙන්නවා. මගෙ මැණිෙ එදාටත් මගෙ ලඟින්ම ඉන්නවා ගන්ද...? "මං ගමොෙට තරහ ගවන්නද නදී ඔයත් එක්ෙ.එගහනේ අපි ගිහිල්ලම ෙතා ෙරමු.ඔයා ඉන්න ඔගහොමම.චූටි ......"

ආදගේටයි,මනුස්සෙමටයි,යාළුෙමටයි හැමගද්ටම කියන පුංචි වචගන,එයාගෙ නික් ගන්ේ එෙ මං කිව්ව. "........" මහන්සියක් නෑ වගේ ඒෙට නේ ගෙල්ලට.අපූරුවට ගතොල් ගදෙ උල් ෙරලා ඒෙ කියන හැටි විතරක්.ඉස්සරහින් යන්ගන නුවර බස් එෙක්.ඒගෙ පිටිපස්ගස ෙහලා තිගයන්ගන අමරගද්වගෙ සින්දුවෙ ෙෑල්ලක්.මටත් හරියටම ෙැලගපනවා.මං ඒ සින්දුව ගහමිහිට මුමුණන්න ෙත්තා.මට පාළුයිගන ඉතින් නදී ඔයත් ෙතා ගනොෙරද්දි...


ඔය ගදගතොල ආදගරන් සිප ෙන්න දැවගටන්න... පැහැදුල් නුවන් සඟගල් මට ඉන්න ඉඩ ගදන්න... සියපතෙ ගපති අතගේ දැගනන සුව විඳ ෙන්න... ෙවදාද ඔබ එන්ගන් මගෙ හිතට සැනගහන්න... "අගපෝ...යනෙේ ෙට පියාගෙන ඉන්නගෙෝ...මගේ හීගන තවම ඉවර නෑ." නදී එගහන් පටන් අරගෙන ෙතාවක්. "ඇයි ඉතින්..?. මං ලස්සන සින්දුවක් කිව්වම හීගන බලන්න බැරිද...?.ඔයා නේ හීන වත් බලනවා.මට පාළුයිගන නදී..." "සින්දුව ලස්සන උනාට ඔයා කියද්දි ෙැතයි.ඒෙයි එපා කිව්ගව..." ආ...එගහමද.ඉන්නගෙො මං ගහොඳ වැඩක් ෙරන්නේ ඔයාට නදී.දැන් ගෙල්ලගෙ පණ්ඩිතෙම ඉස්ගසල්ලා ොනටම ආයිත් වැඩිගවලා තිගයන්ගන.මං මුකුත්ම කියන්න ගිගේ නෑ.කියනවා නේ කියන්න තිගයන්ගන ඔයාට දුෙ හිගතන ගදයක් හින්දා...

"අගන්...ගමොනා හරි කියන්නගෙො අමිල අයිගය...ඒෙටත් දුෙ හිතුනද?." ගමච්චර ගවලා ඉනට ෙරලා තියාගෙන හිටිය අත් ගදෙ නදී මගෙ පපුවට අරගෙන ආවා.දැගනනවද නදී මගෙ හදවත ෙැහි ෙැහි ඉල්ලන්ගන ගමොනවද කියලා ඔයාට?.අගන් ඔය හිතට දැනීයන් මං ඔයාට ආදගේ ෙරන තරමක් නදී. ගප්රාගදණිය ලං ගවනගෙොට ඇඟට ගමොෙක්ගදෝ අමුතු හීතලක් දැනුනා.කියා ෙන්න බැරි තරමක් සුන්දරයි ඒ හීතල.මං වේ පැත්තට සිේනල් එෙ දාලා පාක් එෙ පැත්තටම ගියා.බයික් එෙ


නවත්තලා අපි ගහමිහිට ඇවිදගෙන ගියා ඉස්සරහටම.ගේට්ටුගවන් ඇතුල බලද්දි ඇතුගල ඉන්න තරමක් ඉන්ගන ගපේවතුන්මයි.හිතට පුංචි දුෙකුත් දැගනනවා නදී.ඔයා මාත් එක්ෙ ආවට ඔයා මගෙත් ගනගමයි.මං ඔයාගෙත් ගනගමයි.ඒත් අපිට අපි නැතිව බෑ.හරි පුදුමයි. මං ටිෙට් ෙන්නෙේ ඔයා මගෙ දිහාගව බලං හිටිය හැටි මට මතක් ගවනවා නදී...පුංචි එකිගයක් වාගෙ ඔලුව ඇල ෙරගෙන මා දිහා බලාන උන්නු හැටි.ටිෙට් අරන් ලඟටම ආවම "........" කියලා මට හිනා වුන හැටි.ඔයා මගේ ගනොවුනත් හිගත් පුංචි ආඩේබරයක් ඇති උනා නදී.ඔයා මගේ කියලා හිතාවිගන දකින හැගමෝම. "යමු" ලඟටම ඇවිදින් මං මගෙ මැණිෙට කිව්වා. "හ්ේ​ේ" "අමිල අයිගය...?"

"ඇයි පැටිගයො...?" මම උත්තර දුන්ගන නෑ.ඒත් මට ෙලින් මගෙ ෙට ඉස්සර උනා. "මං ඔයාගෙ අතින් අල්ල ෙන්නද...?" "අල්ලෙන්නගෙො පැටිගයො ඉතින්.මං එපා කියයි කියලා හිතුනද ඔයාට?" දයාබර සිතින් මං ගහමිහිට ඇහුවා. "නැහැ.ඒත් අහන්න හිතුනා.ගමතන ඉන්න හැගමෝම ඉන්ගන අත් අල්ලගෙන.මගෙත් එක්ෙ ආව ඔයාගෙ අත විතරක් නිෙේ තිබ්බම ඔයාට ලැජ්ජයිගන අමිල අයිගය." ගදයියගන්...ඔයා ඔය තරේ මං ෙැන හිතනවද නදී...


"නදී පැටිගයො...අපි ඇවිදින ෙමන් ෙතා ෙරනවද..?.ෙතා ෙර ෙර ඇවිදිනවද..?" මං වැඩිය දැගනන්ගන නැතිව නදීගෙන් ඇහුවා.ගදෙක් විදියට ඇහුවත් ගදවිදියෙට එෙම ගද් ඇහුගව ගේ සියුමැලි අතින් අල්ලගෙන ගේෙ පුරාවට ඇවිදින්න හිගත් තිබුනු ආසාව හින්දා. "ගදෙම" නදීත් ොනෙට ගනොගෙන කිව්වා.ගෙල්ලටත් වැගඩ් ගත්රිලා වගේ.අවුරුදු ොනක් ආදගේ ෙරපු ගපේවතුන් වාගෙ අපිත් අගප් අත් වල එල්ලිලා පාක් එෙ පුරාවට පැය ොනක් ෙරක් ෙැහුවා.ගවලාව යනව දැනුගන නෑ.නදීට මහන්සි පාටකුත් නෑ. "අගන් අමිල අයිගය..." නදී ෙතා ෙගල් හරියට බගයන් වාගෙ.එෙ පාරට ෙතා ෙරපු හින්දා හිත හිරිවැටිලා ගියා.

"ඇයි අේමා...?" අගන් මන්දා නදී.ඔයා එක්ෙ ෙතා ෙරද්දි මගෙ හිත ඉස්සර ගවනවගන.ආදගේ වැඩිෙමට එගහම කියවුගන්.තරහ ගවන්ගනපා මා එක්ෙ.වැරදිලා කියවුගන්.මං ඒ ඇස් ගදෙ දිහා බලාගෙන හිතින් කිව්වා. ඒත් නදීට ඒගෙ ගමොෙක්ගදෝ අමුත්තක් දැනිලා වගේ.මගෙ ඇස් ගදෙට එබිලා නදී අමුතු විදියෙට හිනා වුනා.දවසටම පලගවනි වතාවට මට ලැජ්ජාවක් දැනුනා.මං ගහමිහිට බිම බලා ෙත්තා. "මට මහන්සියි අමිල අයිගය...අපි අර ෙඟ අයිගන උණ ෙහ ලඟට යමු...එතන සීතලයිගන" නදී ගහමිහිට කිව්වා.


"යමු පැටිගයො.මට ෙලින් කියන්න තිබුනගන ගෙොඩක් මහන්සියි නේ..." මට ඇත්තටම නදී ෙැන දුෙ හිතුනා.මං ඒ ගෙල්ලව එක්ෙ ඇවිදින් මහන්සි ෙරනවද මන්දා... "මට ගලෝබ හිතුනා අමිල අයිගය.මං ගදසැරයක් ඔයා දිහා බැලුවා.ඒත් ඔයා විඳින අහිංසෙ සතුට දැක්ෙම මට දුෙ හිතුනා.මං බලාගෙන හිටිගය.ගෙොල්ලට හිටි ෙමන් හිනා යනවා.ගමොනාද ඔච්චර ෙල්පනා ෙරන්ගන?..ේ​ේ..?.මටත් කියන්නගෙො අගන්...තනිගයන් හිනා ගවන්ගනපා.අපි ගදන්නම හිනා ගවමුගෙො..." පුංචි ගෙල්ගලක් වගේ ගේ ඔක්ගෙොම එෙ දිෙට කියවන අපූරුව.අද මගෙ ගහොර ඔක්ගෙොම ටිෙ ගේ ගෙල්ල අල්ල ෙනීවි වගේ.ගදගෙන් එෙක් ගවන්න කියන්නත් හිගතනවා.ඒත් ඔයාව ගේ ගනොදන්න පලාතෙට අරං ඇවිදින් ඒෙ කිව්වම ඔයා මා එක්ෙ තරහ උගනොත් ගහම.ගමොනවයින් ගමොනවා ගවයිද නදී.ගමොන ගද් නැතත් ඔයා ආපහු ගෙදරට පය ෙහනෙේ ඔයාගෙ වෙකීම මට භාරයිගන නදී... "එගහම කියන්න තරේ ගදයක් නෑ නදී..." නදී ඉස්ගසල්ලා මගෙ අතින් අල්ලගෙන හිටියට දැන් මහන්සි හින්දද මන්දා මගෙ ඇඟට ගහේත්තු ගවලා ඇවිදින්ගන.අගන් ඔයා පව් නදී. "ගබොරු කියන්ගනපා අමිල අයිගය...ඔයා ඔය කියන්ගන ගබොරු.මං දන්නවා ඔයා ගමොෙක් හරි ගලොකු ෙතාවක් හිගත් තියාගෙන ඒෙ මගෙන් හංෙගෙන ඉන්ගන.අගන් කියන්නගෙො.මමත් ආසයි.ඔයාට මගෙන් හංෙන්න තරේ ගදයක් තිගයනවද අමිල අයිගය?"


මං හිත නැවැත්තුගව් නැත්නේ ගමගලහෙටත් නදී මට බැනලා.ගසොරි නදී.මට බෑ ඒෙ ඔයාට කියන්න. "එගහම මුකුත් නෑ පැටිගයො...ඇත්තමයි..." "ගබොරු..ගබොරු..ගබොරු..මං තරහයි ඔයත් එක්ෙ...තරහම තරහයි.ඒෙ කියනෙේ මං ෙතා ෙරන්ගන නෑ ඔයා එක්ෙ." අගන් ගදවියගන්...දැන් ගමොෙක් ෙරන්නද මං...?.ඔයාට තරහ ගවලා ඉන්න බෑ මාත් එක්ෙ නදී.ඒත් අද දවසට විතරක් වත් ඔයා තරහ ගවලා හිටිගයොතින් මට පාළුයි ගෙොඩක් මගෙ රත්තරන්.ගෙොගහොම කිව්වත් නදී දැන් ඉන්ගන මගෙ පපුතුගේ හැංගිලා.මගෙ උණුහුමට තුරුල් ගවලා.එයාට ගේ ෙං ගතර සීතලයි වගේ...

"අගන් මාව අසරණ ෙරන්ගනපා නදී...ප්ලීස්...මාත් එක්ෙ තරහ ගවලා ඉන්න පුළුවන්ද ඔයාට?...එෙම එෙ ගදයක් අහන්න ඒෙ උත්තර ගදන්න පුළුවන්ද...?" ගෙොගහොමටත් අද ගේෙ ඉවරයක් ෙර ෙන්න ගවනවා.ඒ හින්දා එගතන්ට යන පාරක් වත් හදා ෙත්ගතොත්... "පුළුවන්.මං තරහයි තමයි.ගමොෙක්ද...?.අහන්න බලන්න" "ඔයා මාත් එක්ෙ තරහයි නේ ඇයි මගෙ පපුවට තුරුල් ගවලා ඉන්ගන?.ඇයි තරහොරගයක්ගෙ උණුහුමට ගුලි ගවලා ඉන්ගන?.. ේ​ේ..මන්න ඒෙට උත්තරයක් ගදන්න පුළුවන්ද...?.තරහ උනාට පස්ගසත් ඇයි මගෙ ලහටම ගවලා ඉන්ගන.?"


හිගත් තිගයන හැම ගදයක්ම තව ගමොගහොතකින් කියා ෙන්න බලාගපොගරොත්තුවකින් මං ඇහුවා.මගෙ ඇස් ගදෙ ගපඟිලා තිගයන්න ඇති.නදී අනුෙේපාගවන් මා දිහාගව බැළුවා.පස්ගස මිමිණුව එෙම එෙ වචගන මට අදහා ෙන්න බෑ. "ආදගේට..." ඔයා මාත් එක්ෙ විහිළු ෙරනවද නදී..?.ආගයත් සැරයක් ගේ පිස්සව විහිළුවෙට ෙත්තද?.ඒත් ඒෙ හිතල කිව්වා ගවන්න බෑ.ඒෙ කිව්ව ෙමන් ඔයා බිම බලා ෙත්තා මට මතෙයි නදී.ඒෙ ඔයාවත් ගනොහිතා ඔයාගෙ ෙටින් පිටවුගන් නදී...මං තවත් තදින් ඔයාව තුරුල් ෙර ෙත්තා මගෙ පපුවට.එයාගෙ ඇස් ගදෙ දිහා මං බලාගෙන හිටියා ගමොගහොතක්.ගදයියගන්...ඒ ඇස් ගදෙ ෙඳුලින් පිරිලා ගිහින්.මගෙ පුංචි සුරංෙනාවිගෙ ඇස් ගදෙ දිලිගසනවා.ඇස් ගදෙ ගමොගහොතෙ පියාගෙන වත් ගනොබලා ඉන්න ගනොහිගතන තරේ ලස්සන ගවලා ගේ දඟොරිගෙ ඇස් ගදෙ.ඔයා මට ආදගරයිද නදී.මං තව ගමොගහොතක් බලාගෙන හිටියා. "ආයිමත් කියන්න ඒ වචගන නදී...?" ඒ පාට නදී ඉකි ෙහ ෙහ අඬන්න ෙත්තා.මමත් ඇඬුවා.මට මගෙ නදීගෙ ඇස් දිහා බලාගෙන නාඬා ඉන්න තරේ කුහෙ හිතක් තිබුගන නෑ.මං මගෙ රත්තරන්ව තව තවත් තද ෙර ෙත්තා. "ඔව් අමිල අයිගය.ඔව්...සත්තයි.මං හැමදාමත්ම මං ආදගරයි ඔයාට."

ආදගරයි

ඔයාට…

"මමත් ආදගරයි මගෙ මැණිෙට...සත්තයි.ගේ අහස පුරාවට ඉර හඳ පායනෙේ මං ආදගරයි ඔයාට රත්තරං...මං ආදගරයි..." මට ගවන කියා ෙන්න ගදයක් තිබුගන නෑ.කියා ෙන්න කිසිම ගදයක් තිබුගන නෑ.හංෙන්න තරේ ගදයක් තිබුගනත් නෑ.ඒත් මට ෙතා ෙර ෙන්න බැරි උනා.මගෙ නදීට මං තවත් ලං උනා.මගෙ


හිතට මං ගපොගරොන්දු උනා.අද පටන්,ගේ ගමොගහොගත පටන් මගෙ රත්තරංට පණ ගදගවනි ෙරලා ආදගේ ෙරන්න. ජීවිගත් පලගවනි වතාවට මට අහිංසෙ නපුගරක් ගවන්න හිතුනා.නදීගෙ ඇස් පියන් ගහමිහිට වැහිලා යනවා මතෙයි මට.ඒ ලස්සන ඇස් ගදෙ දිහාගවම බලාගෙන හිටිය මමත් මගෙ ඇස් පියා ෙත්තා.අද දවස පුරාවට ගරෝස පාටට දිලිසි දිලිසි තිබුනු මටම හිමි පුංචි ගදගතොල ගහමිහිට ගවව්ලන්න පටන් අරගෙන තිබුනා.එයාට ලං ගවද්දි සුමුදු ගරෝස මල් සුවඳක් මට දැනුනා. "තව ටිෙක් ලඟට එන්න මහත්තගයෝ..." නදී මට ඇගහන නෑගහන ොනට ගෙොඳුරද්දි දරා ෙන්න බැරි තරමෙ හැඟුමන් අසීරුගවන් දරාගෙන මං මගෙ පුංචි සුරංෙනාවිගෙ ගදගතොල් ගපති අපමණක් ආදගරන් සිප ෙත්තා...

**************


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.