"යමු පැටිගයො.මට ෙලින් කියන්න තිබුනගන ගෙොඩක් මහන්සියි නේ..." මට ඇත්තටම නදී ෙැන දුෙ හිතුනා.මං ඒ ගෙල්ලව එක්ෙ ඇවිදින් මහන්සි ෙරනවද මන්දා... "මට ගලෝබ හිතුනා අමිල අයිගය.මං ගදසැරයක් ඔයා දිහා බැලුවා.ඒත් ඔයා විඳින අහිංසෙ සතුට දැක්ෙම මට දුෙ හිතුනා.මං බලාගෙන හිටිගය.ගෙොල්ලට හිටි ෙමන් හිනා යනවා.ගමොනාද ඔච්චර ෙල්පනා ෙරන්ගන?..ේේ..?.මටත් කියන්නගෙො අගන්...තනිගයන් හිනා ගවන්ගනපා.අපි ගදන්නම හිනා ගවමුගෙො..." පුංචි ගෙල්ගලක් වගේ ගේ ඔක්ගෙොම එෙ දිෙට කියවන අපූරුව.අද මගෙ ගහොර ඔක්ගෙොම ටිෙ ගේ ගෙල්ල අල්ල ෙනීවි වගේ.ගදගෙන් එෙක් ගවන්න කියන්නත් හිගතනවා.ඒත් ඔයාව ගේ ගනොදන්න පලාතෙට අරං ඇවිදින් ඒෙ කිව්වම ඔයා මා එක්ෙ තරහ උගනොත් ගහම.ගමොනවයින් ගමොනවා ගවයිද නදී.ගමොන ගද් නැතත් ඔයා ආපහු ගෙදරට පය ෙහනෙේ ඔයාගෙ වෙකීම මට භාරයිගන නදී... "එගහම කියන්න තරේ ගදයක් නෑ නදී..." නදී ඉස්ගසල්ලා මගෙ අතින් අල්ලගෙන හිටියට දැන් මහන්සි හින්දද මන්දා මගෙ ඇඟට ගහේත්තු ගවලා ඇවිදින්ගන.අගන් ඔයා පව් නදී. "ගබොරු කියන්ගනපා අමිල අයිගය...ඔයා ඔය කියන්ගන ගබොරු.මං දන්නවා ඔයා ගමොෙක් හරි ගලොකු ෙතාවක් හිගත් තියාගෙන ඒෙ මගෙන් හංෙගෙන ඉන්ගන.අගන් කියන්නගෙො.මමත් ආසයි.ඔයාට මගෙන් හංෙන්න තරේ ගදයක් තිගයනවද අමිල අයිගය?"