Skip to main content

National Policy Framework for Social Integration - Sri Lanka

Page 1

සමාජ ඒකාබද්ධතාවය පිලිබඳ ජාතික ප්රlතිත්තති ා​ාුව

ශිෂ්ටාචාරය විසින් අත්පත් කරගත් සංස්කෘතිය තුල දැනුම දියුණු වුනා .එමගින් එතෙක් සමාජතේ වැසී තිබුණු තදොර කවුළු එකින් එක විවර තවන්නට පටන් ගත්ො. සමස්ෙ මානව වර්ගයාට එකම අවකාශයක හුස්ම ගැනීමට අවස්ථාව සැලසුනා. තමවන් වටපිටාවකදී එකිතනකා අෙර ඇති තවනස්කම්වල ස්වභාවය විසින් සියල්ලන්තේම පැවැත්මට කරන බලපෑම අවධානයට ලක්විය යුතු වූ කාරණාවක්. කාන්ොවන්, පිරිමින්, දරුවන්, වැඩිහිටියන්, අබාධිෙයන්, උස පහෙ ආදී වශතයන් වූ තවනස්කම් තහේතුතවන් සහජීවනයට ඇතිවන අහිෙකර බලපෑම් අනවතබෝධය නිසා හටගත්ෙකි. නිවැරදි දැනුවත් කිරීම් තුලින් තම් ෙත්වතයන් සමාජය මුදවා ගන්නට පුළුවන්. සැමතේ හැකියාවන් හඳුනාගනිමින්, සැමතේ අයිතීන්ට ඉඩ තදන්නට සමාජයට ඇති ශකේොවය රටක සිු කරවන්තන් වැදගත් ්රිඅයාවලියක්. එවන් විව්ධත්වතේ ඇති සුන්දරත්වය විඳින්නටත්, සමානත්වතේ අසිරිය සමරන්නටත්, මනස තුල විවෘෙභාවය ඇති තකොට එය අපි හදවතින්ම වැළඳ ගෙ යුතු තවනවා. ෙව ු රටත් වැසී ඇති කවුළු මනසින් පවා විවර කරන්නට කාලය එළැඹ ඇෙ.

සවිවා අත හදින්, මනසින් විවෘතයි

i


Turn static files into dynamic content formats.

Create a flipbook
National Policy Framework for Social Integration - Sri Lanka by Liberal Party Sri Lanka - Issuu